tag:blogger.com,1999:blog-24771645461815979802023-11-16T21:54:01.236+05:30තක්සලාව.ජීවිතය නම් පියගැට පෙලෙහි පා නගමු.............අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2477164546181597980.post-21285579282552096642010-08-27T14:14:00.002+05:302010-08-30T10:19:11.471+05:30දයාබර o/L......
පුරා දස වසරක්
සිප් කිරෙන් උණුසුම ළග
දහසක් බාධක මැදින්
ඔබ ලබන්නට
දැරැ වෙහෙස අප්රමානය.
ඉතින් සබද
ඔබ කොතරම් දුෂ්කර වූවත්
මා ජීවිතය ඔබ ලග නතරවී හමාරය.
ඒ දසවසර තුල මම විදිමි
ඔබේ පහස.
කිමටද?......
සරසවිය වෙත පිය නගන්න.
ඇත්තෙන්ම ......
ඔබ මගේ ජීවයයි.
නිසැකවම......
මම ඔබට ආදරෙයි.
මගේම දයාබර o/L.අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com4tag:blogger.com,1999:blog-2477164546181597980.post-70111386412220416392010-07-30T14:16:00.001+05:302010-07-30T14:36:40.157+05:30හැන්දැව.......කෙමෙන් කෙමෙන් පරිසරය අදුරැ වූවද ........
ඉර මලානිකව බැස ගියද
සදුගේ පැමිණීමත් සමගම පරිසරයට ලැබුනු දීප්තියෙන්
මුලුලොවම නැහැවී ගියේ එක් නිමේෂයකිනි........
ඒ ගොම්මන් අදුරේම ,
විහග ගීතයටද තිත තබමින්
විකසිත වූ මල් පරව ගියද......
ස්භාවධර්මයේ තිබු ඒ අලංකාරය
කිසිවිටෙකවත් පහව ගියේ නොමැත.
සිහිල් සුලං රැළි ගත දැවටෙන ,
මේ සුන්දර සැදෑව
කෙසේ විදිම්දෝ?අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com3tag:blogger.com,1999:blog-2477164546181597980.post-62879251114208243482010-07-15T14:14:00.001+05:302010-07-17T08:18:22.727+05:30ජීවිතය හා මරණය...
ගංගාවක් ගලායනවා සේ....
ගෙවියන ජීවිතයේ...
ප්‍රිතිය,දුක සමගින් එක් වී,
කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
එක් නිමේෂයකදී......
එක් තප්පරයකදී.......
නොසිතු අයූරින්..
අපට නොදැනීම,
අපව වැළදගන්නා මාරයා
කෙසේ මගහරිම්දෝ....
ප්‍රිතියෙන් ගෙවූ ජිවිතයේ
අවසානය මෙසේ නිම කිරීමට
කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
නොහැක.අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com3tag:blogger.com,1999:blog-2477164546181597980.post-32059209269576641072010-07-08T15:14:00.004+05:302010-07-08T15:22:39.527+05:30සබදේ....

හිරැ බසින ගොම්මනේ
සද නැගෙන නිශාවේ.
පබලු පිනි සීතලේ
කෝල දගකම් පාන
නීල නෙතු සලන
සබදේ ......
පාන දෙනයන සුකොමල
සිනා.......
පුරා තුටින්
ඉද ආදරයෙන්
රැකගමු අපේ මිතුදම...
අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com6tag:blogger.com,1999:blog-2477164546181597980.post-73818138425470550042010-07-08T14:12:00.004+05:302010-07-08T15:14:39.162+05:30අහන්න පුදුම හිතෙන දේවල්... මම මේ "අහන්න පුදුම" දේවල් ටික කියෙව්වේ පත්තරේකින්.කියවලා බලන්නකෝ පුදුම හිතෙනවා.

1.මී මැස්සෝ හොද පැණි තිබෙන ස්ථානයක් දැනගත් පසු ආපසු මී වදයට ගොස් තම ජනපදයේ අනෙක් අයට මෙය පවසන්නේ විශේෂ රංගනයක් ඉදිරිපත් කිරිමෙනි.

2. ඔබ දකුණත හුරැ කෙනෙක්නම් ඔබගේ වම් අතට වඩා දකුණතේ නියපොතු ඉතා ඉක්මනින් වැවේ.ඔබ වමත හුරැ අයෙක් නම් දකුනතට වඩා ඉක්මනින් වම් අතේ නියපොතු වැවේ.

3.උපත ලබද්දී කැන්ගරැ පැටවකු උපත ලබද්දි මී මැස්සෙක් තරම් කුඩාය.උන් මවගේ පැස තුළ සති 33ක් ජීවත් වෙති.

4. 15 වන සියවසේ විසූ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩො ඩාවින්චී එකෟ අතකින් චිත්‍ර අදින අතර අනෙක් අතෙන් ලිවීමට සමත් විය.

5. 1945එක් උදෑසනක ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටාවේ උෂ්ණත්වය මිනිත්තු දෙකක් ඇතුළත සෙල්සියස් අංහක 27 කින් ඉහළ ගියේය.අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com1tag:blogger.com,1999:blog-2477164546181597980.post-38568974213009645042010-07-01T15:57:00.002+05:302010-07-01T16:13:22.184+05:30කුඩාම නගරය.

මේක මම සගරාවකින් කියවපු fun story එකක්.කියවලාම බලන්නකෝ.

ගුරැතුමිය - නිමල් , කියනවා බලන්න ලංකාවේ තියෙන කුඩාම නගරේ මොකක් ද?
නිමල් - අම්බලන්ගොඩ.
ගුරැතුමිය - ඇයි නිමල් එහෙම කිව්වේ?
නිමල් - ඇයි ටීචර් අර බොඩ් එකේ "ආයුබෝවන්" කියලා ගහලා ඊට එහා පැත්තේ "ස්තූතියි .නැවත එන්න." කියලා ගහලා තියෙනවානේ.
අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com2tag:blogger.com,1999:blog-2477164546181597980.post-61301772253493315812010-07-01T15:41:00.004+05:302010-07-01T15:48:14.270+05:30මගේ අත්තම්මා.
දත් නැති මුවින් මදහස පෑවද
එය මට සොදුරැ නිමෙසයක් විය.....
මා උකුලේ හොවා කතාන්දර කියනා විට
මගේ පුංචි ලෝකය තවත් එළිය විය....
රසකැවිලි සාදන දාට මවට හොරෙන් ඔබ
මා අත තබන රසකැවිල්ල මට රසබොඡුනක් විය...
එහෙත් මා පාසල නිමවි....
නිවසට එන මග දෙපස සුදු කොඩි මාලානික ලෙස
ළෙලදුන්නේ...
ඇයි දැයි මට නොතේරැනත්!
එක දෙයක් පමණක් මට වැටහහිණ.
ඒ මගේ අත්තම්මා යලි නොයෙන ගමන්
ගොස්ය.අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com2tag:blogger.com,1999:blog-2477164546181597980.post-18727217649999626272010-07-01T15:09:00.003+05:302010-07-01T15:16:07.763+05:30විහිලු කථා.

බඩගෑම.
සිරිපාල - මචං ඕන ගණංකාරයෙක් මට එකක් ගහයි . හැබැයි දෙවැනි එක ගහන්න බඩ ගාගෙන එන්න වෙයි .

මාතුපාල - එහෙනං උබත් හොද ගණංකාරයෙක්නේ.

සිරිපාල - නෑ.එතකොට මම ඇද යටනේ.

සොයා ගැනීම.
ගුරැතුමා - වායුවෙ ඔක්සිඡන් වායුව තිබෙන බව හොයා ගත්තේ මීට අවුරැදු 200 ඉස්සර.

ළමයා - හැබෑටම සර් ඊට ඉස්සර මිනිස්සු හුස්ම ගත්තේ මොනවද?

(මිතුරෙකු විසින් පවසන ලද කතාවකි.) අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com2tag:blogger.com,1999:blog-2477164546181597980.post-33119358847564092342010-06-24T14:16:00.004+05:302010-06-24T14:54:45.225+05:30සාමය.ගිනි අවි වලින් නැගුණු ඒ ...............
රැදුරැ නාදයත්.
අසරන හදවත් තුල වූ ඒ ශෝකී
විලාපයත්........
අතිතයට එක් වී හමාරය.
දැන්...
යුද්ධය නිමා වි
ඇත සාමය උදාවී.
සියලු දෙන අත් වැල් බැද එක්ව
සිටින්නේ.........
හෙට දවසේ පිපෙන අරැණලු
ලොවටම කියාපාන්නටය! අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com1tag:blogger.com,1999:blog-2477164546181597980.post-33690163431694439992010-06-24T14:01:00.000+05:302010-06-24T14:14:56.471+05:30මෑණියනී............සද සිසිල
රිවි කිරණ
නොමදි සගවා
පැතුම් පිරි දෙනෙතකින්
එළිය දකින්නට
විකසිත වන
මල් කැකුළක
ස්නෙහය
අන්කවරකින් ලබයි ද?
මවුණි , දයාබර ඔබගෙන් හැර.අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com1tag:blogger.com,1999:blog-2477164546181597980.post-56618356769411266592010-06-11T15:00:00.008+05:302010-06-12T08:59:06.706+05:30මිතුදම......

ඔබ දුටු විගස මගේ දෑස ලම්භ වුයේ
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.
අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com1tag:blogger.com,1999:blog-2477164546181597980.post-81170098642542543412010-06-05T08:43:00.001+05:302010-06-05T09:57:44.651+05:30my first post

this is a text in post.
අයංකාhttp://www.blogger.com/profile/09335932733960868514noreply@blogger.com1