Welcome to my blog :)

rss

Friday, August 27, 2010

දයාබර o/L......


පුරා දස වසරක්
සිප් කිරෙන් උණුසුම ළග
දහසක් බාධක මැදින්
ඔබ ලබන්නට
දැරැ වෙහෙස අප්‍රමානය.
ඉතින් සබද
ඔබ කොතරම් දුෂ්කර වූවත්
මා ජීවිතය ඔබ ලග නතරවී හමාරය.
ඒ දසවසර තුල මම විදිමි
ඔබේ පහස.
කිමටද?......
සරසවිය වෙත පිය නගන්න.
ඇත්තෙන්ම ......
ඔබ මගේ ජීවයයි.
නිසැකවම......
මම ඔබට ආද‍රෙයි.
මගේම දයාබර o/L.

4 comments:

මුditha said...

අනේ දෙවියනේ!මම මෙච්චර කාලයක් කවුරුහරි ඕක කියනකම් තමයි බලන් හිටියේ.ඕක ඔයාටවත් තේරුන එක ලොකු දෙයක්.

තක්ෂිල said...

සුදානම් වෙන්න ඡයගන්න ඒ කඩුල්ල

Rash said...

හ්ම්!!! අපිට ලැබෙන අභියෝගය ඒක තමයි!

Anonymous said...

Try and try one day you can fly....
All the best!

Post a Comment