
පුරා දස වසරක්
සිප් කිරෙන් උණුසුම ළග
දහසක් බාධක මැදින්
ඔබ ලබන්නට
දැරැ වෙහෙස අප්‍රමානය.
ඉතින් සබද
ඔබ කොතරම් දුෂ්කර වූවත්
මා ජීවිතය ඔබ ලග නතරවී හමාරය.
ඒ දසවසර තුල මම විදිමි
ඔබේ පහස.
කිමටද?......
සරසවිය වෙත පිය නගන්න.
ඇත්තෙන්ම ......
ඔබ මගේ ජීවයයි.
නිසැකවම......
මම ඔබට ආදරෙයි.
මගේම දයාබර o/L.