
දත් නැති මුවින් මදහස පෑවද
එය මට සොදුරැ නිමෙසයක් විය.....
මා උකුලේ හොවා කතාන්දර කියනා විට
මගේ පුංචි ලෝකය තවත් එළිය විය....
රසකැවිලි සාදන දාට මවට හොරෙන් ඔබ
මා අත තබන රසකැවිල්ල මට රසබොඡුනක් විය...
එහෙත් මා පාසල නිමවි....
නිවසට එන මග දෙපස සුදු කොඩි මාලානික ලෙස
ළෙලදුන්නේ...
ඇයි දැයි මට නොතේරැනත්!
එක දෙයක් පමණක් මට වැටහහිණ.
ඒ මගේ අත්තම්මා යලි නොයෙන ගමන්
ගොස්ය.
2 comments:
අනේ......!:(
අත්තම්මට ගොඩක් ආදරෙයි වගේ නේද
සුබ පැතම්
Post a Comment