
බඩගෑම.
සිරිපාල - මචං ඕන ගණංකාරයෙක් මට එකක් ගහයි . හැබැයි දෙවැනි එක ගහන්න බඩ ගාගෙන එන්න වෙයි .
මාතුපාල - එහෙනං උබත් හොද ගණංකාරයෙක්නේ.
සිරිපාල - නෑ.එතකොට මම ඇද යටනේ.
සොයා ගැනීම.
ගුරැතුමා - වායුවෙ ඔක්සිඡන් වායුව තිබෙන බව හොයා ගත්තේ මීට අවුරැදු 200 ඉස්සර.
ළමයා - හැබෑටම සර් ඊට ඉස්සර මිනිස්සු හුස්ම ගත්තේ මොනවද?
(මිතුරෙකු විසින් පවසන ලද කතාවකි.)
2 comments:
ඇත්තටම කොහොමද හුස්ම ගත්තේ?
maath me kalpana koranne monawagenda husma gaththe kiyala
Post a Comment