ගිනි අවි වලින් නැගුණු ඒ ...............
රැදුරැ නාදයත්.
අසරන හදවත් තුල වූ ඒ ශෝකී
විලාපයත්........
අතිතයට එක් වී හමාරය.
දැන්...
යුද්ධය නිමා වි
ඇත සාමය උදාවී.
සියලු දෙන අත් වැල් බැද එක්ව
සිටින්නේ.........
හෙට දවසේ පිපෙන අරැණලු
ලොවටම කියාපාන්නටය!
Thursday, June 24, 2010
මෑණියනී............
සද සිසිල
රිවි කිරණ
නොමදි සගවා
පැතුම් පිරි දෙනෙතකින්
එළිය දකින්නට
විකසිත වන
මල් කැකුළක
ස්නෙහය
අන්කවරකින් ලබයි ද?
මවුණි , දයාබර ඔබගෙන් හැර.
රිවි කිරණ
නොමදි සගවා
පැතුම් පිරි දෙනෙතකින්
එළිය දකින්නට
විකසිත වන
මල් කැකුළක
ස්නෙහය
අන්කවරකින් ලබයි ද?
මවුණි , දයාබර ඔබගෙන් හැර.
Friday, June 11, 2010
මිතුදම......

ඔබ දුටු විගස මගේ දෑස ලම්භ වුයේ
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.
Saturday, June 5, 2010
Subscribe to:
Posts (Atom)