
ඔබ දුටු විගස මගේ දෑස ලම්භ වුයේ
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.
1 comments:
weldone! කුසලතාවය අනගී!
මිතු දම නැමැති වෘත්තය මැද ඊර්ෂ්‍යාව වෛරයේ හා ආත්මාර්ථයේ ලක්ෂ්‍ය යා කර සදන කුහකත්වයේ ත්‍රිකෝණයට වඩා දයාවේ හා කරුණාවේ ලකෂ්‍ය යා කළ සැබෑ මිත්‍රත්වයේ සරල රේඛාවම වටී.
Post a Comment