සද සිසිල
රිවි කිරණ
නොමදි සගවා
පැතුම් පිරි දෙනෙතකින්
එළිය දකින්නට
විකසිත වන
මල් කැකුළක
ස්නෙහය
අන්කවරකින් ලබයි ද?
මවුණි , දයාබර ඔබගෙන් හැර.
Thursday, June 24, 2010
Subscribe to:
Post Comments (Atom)
ජීවිතය නම් පියගැට පෙලෙහි පා නගමු.............
1 comments:
good luck!
Post a Comment