ගිනි අවි වලින් නැගුණු ඒ ...............
රැදුරැ නාදයත්.
අසරන හදවත් තුල වූ ඒ ශෝකී
විලාපයත්........
අතිතයට එක් වී හමාරය.
දැන්...
යුද්ධය නිමා වි
ඇත සාමය උදාවී.
සියලු දෙන අත් වැල් බැද එක්ව
සිටින්නේ.........
හෙට දවසේ පිපෙන අරැණලු
ලොවටම කියාපාන්නටය!
Subscribe to:
Post Comments (Atom)
1 comments:
Post a Comment