Welcome to my blog :)

rss

Thursday, July 8, 2010

සබදේ....


හිරැ බසින ගොම්මනේ
සද නැගෙන නිශාවේ.
පබලු පිනි සීතලේ
කෝල දගකම් පාන
නීල නෙතු සලන
සබදේ ......
පාන දෙනයන සුකොමල
සිනා.......
පුරා තුටින්
ඉද ආදරයෙන්
රැකගමු අපේ මිතුදම...

6 comments:

Shadow/හේමලයා said...

ලස්සන සිතුවිල්ලක්......

අයංකා said...

thankyou!

තක්ෂිල said...

මොනා වුණත් ලස්සන THEME එකකට හදපු ලස්සන නිසදස

මුditha said...

ඔබේ මිතුදම සදාකල් රැකෙන්නට මගෙන් සුබ පැතුම්!!!

Dil said...

මිතුදම රැකගන්න..

Anonymous said...

සදා නොමැකේවා මිතුදම අපගේ........

Post a Comment