Welcome to my blog :)

rss

Thursday, July 8, 2010

අහන්න පුදුම හිතෙන දේවල්...

මම මේ "අහන්න පුදුම" දේවල් ටික කියෙව්වේ පත්තරේකින්.කියවලා බලන්නකෝ පුදුම හිතෙනවා.


1.මී මැස්සෝ හොද පැණි තිබෙන ස්ථානයක් දැනගත් පසු ආපසු මී වදයට ගොස් තම ජනපදයේ අනෙක් අයට මෙය පවසන්නේ විශේෂ රංගනයක් ඉදිරිපත් කිරිමෙනි.


2. ඔබ දකුණත හුරැ කෙනෙක්නම් ඔබගේ වම් අතට වඩා දකුණතේ නියපොතු ඉතා ඉක්මනින් වැවේ.ඔබ වමත හුරැ අයෙක් නම් දකුනතට වඩා ඉක්මනින් වම් අතේ නියපොතු වැවේ.


3.උපත ලබද්දී කැන්ගරැ පැටවකු උපත ලබද්දි මී මැස්සෙක් තරම් කුඩාය.උන් මවගේ පැස තුළ සති 33ක් ජීවත් වෙති.


4. 15 වන සියවසේ විසූ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩො ඩාවින්චී එකෟ අතකින් චිත්‍ර අදින අතර අනෙක් අතෙන් ලිවීමට සමත් විය.


5. 1945එක් උදෑසනක ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටාවේ උෂ්ණත්වය මිනිත්තු දෙකක් ඇතුළත සෙල්සියස් අංහක 27 කින් ඉහළ ගියේය.

1 comments:

Blinky said...

මේවා අහලා මටත් පුදුම හිතුණා.

Post a Comment