Welcome to my blog :)

rss

Thursday, July 1, 2010

කුඩාම නගරය.


මේක මම සගරාවකින් කියවපු fun story එකක්.කියවලාම බලන්නකෝ.

ගුරැතුමිය - නිමල් , කියනවා බලන්න ලංකාවේ තියෙන කුඩාම නගරේ මොකක් ද?
නිමල් - අම්බලන්ගොඩ.
ගුරැතුමිය - ඇයි නිමල් එහෙම කිව්වේ?
නිමල් - ඇයි ටීචර් අර බොඩ් එකේ "ආයුබෝවන්" කියලා ගහලා ඊට එහා පැත්තේ "ස්තූතියි .නැවත එන්න." කියලා ගහලා තියෙනවානේ.

2 comments:

මුditha said...

හරි ෂෝක්! ඒක නෙවෙයි.අපේ පැත්තෙත් එහෙම බෝඩ් ගහලා තියෙනවානේ!

shani said...

අපේ පැත්තේ නම් අයුබොවන් විතරයී ස්තුති 1ක කව්ද ගලවන් ගිහිල්ලා,,

Post a Comment