කෙමෙන් කෙමෙන් පරිසරය අදුරැ වූවද ........
ඉර මලානිකව බැස ගියද
සදුගේ පැමිණීමත් සමගම පරිසරයට ලැබුනු දීප්තියෙන්
මුලුලොවම නැහැවී ගියේ එක් නිමේෂයකිනි........
ඒ ගොම්මන් අදුරේම ,
විහග ගීතයටද තිත තබමින්
විකසිත වූ මල් පරව ගියද......
ස්භාවධර්මයේ තිබු ඒ අලංකාරය
කිසිවිටෙකවත් පහව ගියේ නොමැත.
සිහිල් සුලං රැළි ගත දැවටෙන ,
මේ සුන්දර සැදෑව
කෙසේ විදිම්දෝ?
Friday, July 30, 2010
Subscribe to:
Post Comments (Atom)
3 comments:
ම්....ම් ලස්සන අදහස් ටිකක්. ඇත්තටම හැන්දෑවක සැබෑ අසිරිය විඳින්න අපි කාටවත් වෙලාවක් නැති එකනම් කරුමයක්.
මලක් පිපෙයි
සවස් වු විට එය පරවෙයි...
හ්ම්...............
අදහස නම් මරු!!!!!!!!!!!
Post a Comment